Midnight Network මීළඟ සංවර්ධන අදියර
Midnight Network වල මීළඟ අදියර start කර ඇත. දැන් Midnight Mainnet මත Permissionless Smart Contract Deployment පහසුකම සක්‍රිය කර ඇත. මීට පෙර පැවති ආරම්භක අදියරේදී ජාලයේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය තහවුරු කරගැනීම ප්‍රමුඛතාවය වූ අතර, මේ වන විට ඕනෑම සංවර්ධකයෙකුට (Developer) අමතර Security Reviews නොමැතිව සෘජුවම Mainnet මත Smart Contracts Deploy කිරීමට හැකියාව ලැබී ඇත. එමෙන්ම Users ලා වෙනුවෙන් වෙනත් Contracts මඟින් Dynamically Smart Contracts Deploy කිරීමේ පහසුකමද මෙයට ඇතුළත් වේ. 1. Ecosystem & Application Updates Google Cloud Web3 Testnet Faucet: Google Cloud හි Web3 portal හරහා Midnight සඳහා වෙන්වූ Protocol පිටුවක් සහ Testnet NIGHT Faucet එකක් ලබා දී ඇත. මෙයින් Developers ලාට Testnet NIGHT Tokens සෘජුවම ලබාගත හැක. Noctis Zone Private Token Launchpad: Nightforce Ambassador කෙනෙකු වන MJ විසින් Noctis Zone යෙදවුම Midnight Preprod Environment එකට Deploy කර ඇත. මෙහි ඇති DarkVeil මෙවලම මඟින් Token Sale එකක මුල් පැය 24 තුළ Automated Trading Bots වැළැක්වීම සඳහා Purchase Data සඟවයි...